Posts

Grade 06 ICT Activity 02

පරිගණක උපාංග වර්ග කිරීම | තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරකම 🖥️ පරිගණක උපාංග වර්ගීකරණය IT ක්‍රියාකාරකම 🔹 ආදාන | සැකසුම | ප්‍රතිදාන | ගබඩා | සන්නිවේදන 🔹 📦 පහත උපාංග නිවැරදි කාණ්ඩයට අදින්න: ✅ පිළිතුරු පරීක්ෂා කරන්න 🔄 නැවත ආරම්භ කරන්න 👉 උපාංග අදාළ කොටුවලට අදින්න. ඉන්පසු "පිළිතුරු පරීක්ෂා කරන්න" ඔබන්න. ✨ තොරතුරු තාක්ෂණය මූලික කාණ්ඩ 5 - නිවැරදිව වර්ග කිරීමට උත්සාහ කරන්න

Grade 07 ICT Activity 02

7 ශ්‍රේණිය · පරිගණක පරම්පරා පහ 👨‍💻 ඩිවලොපර් Janelaya.com 🔢 v2.0 🖥️ පරිගණක පරම්පරා පහ 7 වසර · තොරතුරු තාක්ෂණය · සිංහල මාධ්‍ය 🔴 1 වන පරම්පරාව 🔵 2 වන පරම්පරාව 🟢 3 වන පරම්පරාව 🟡 4 වන පරම්පරාව 🟣 5 වන පරම්පරාව 🔹 එක් එක් පරම්පරාව සඳහා නිවැරදි තාක්ෂණය තෝරන්න 🔹 ආදාන හා ප්‍රතිදාන දෙකටම අයත් උපාංග (Input / Output Devices) ද පවතී ⭐ 0 / 5 ✅ පරීක්ෂා කරන්න ⟲ නැවත අරඹන්න 👇 පහත පරම්පරා 5 සඳහා නිවැරදි තාක්ෂණය තෝරන්න. Janelaya.com - අධ්‍යාපනික ක්‍රීඩා

Grade 06 ICT Activity 01

6 වසර · පරිගණකයේ මූලික කාර්යයන් 👨‍💻 Developed By Janelaya.com 🔢 v1.0 🖥️ පරිගණකයේ මූලික කාර්යයන් 6 ශ්‍රේණිය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සිංහල මාධ්‍ය 🔹 පහත හිස් තැන් වලට නිවැරදි කාර්යයන් තෝරන්න 🔹 (.............1.............. → .............2.............. → .............3..............) 1 2 3 ⭐ 0 / 3 ✅ පරීක්ෂා කරන්න ⟲ නැවත අරඹන්න 👇 පියවර 1, 2, 3 සඳහා නිවැරදි කාර්යයන් තෝරන්න. 💡 ක්‍රමය: පියවර 1, 2, 3 සඳහා නිවැරදි කාර්යයන් තෝරන්න. (නිවැරදි පිළිවෙල: ආදානය → ක්‍රියාවලිය → ප්‍රතිදානය)

Grade 07 ICT Activity 01

7 ශ්‍රේණිය · CPU ගැලපීමේ ක්‍රියාකාරකම 👨‍💻 Developed By Janelaya.com ⚡ v7.0 🖥️ CPU කොටස් හා කාර්ය 7 ශ්‍රේණිය - ක්‍රියාකාරකම 01 ‍| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සිංහල මාධ්‍ය 👇 එක් එක් කාර්යය සඳහා පහත විකල්ප 4න් නිවැරදි CPU කොටස තෝරන්න. • සියලු කොටස් සම්බන්ධීකරණය කරයි • උපදෙස් විකේතනය කරයි • පාලන සංඥා යවයි • එකතු කිරීම, අඩු කිරීම • ගුණ කිරීම, බෙදීම • තාර්කික මෙහෙයුම් (AND, OR, NOT) • CPU තුළ අතිශය වේගවත් මතක ස්ථාන • දත්ත තාවකාලිකව රඳවා ගනී • උපදෙස් සහ දත්ත ගබඩා කරයි • RAM ...

Grade 08 ICT Activity 02

🔢 සංඛ්‍යා පද්ධති හතර 💻 අදින්න (PC) | 👆 තෝරා කොටුව ඔබන්න (ජංගම) 📋 කාඩ්පත් 🔴 ද්වීමය (2) 🟠 අෂ්ටමය (8) 🟢 දශමය (10) 🔵 ෂඩ් දශමය (16) ✅ පිළිතුරු පරීක්ෂා කරන්න 🔄 නැවත උත්සාහ කරන්න 🔎 ප්‍රතිඵලය මෙහි පෙන්වයි ⭐ පරිගණකය: අදින්න | ජංගම: කාඩ්පත තෝරා කොටුව ඔබන්න 🔗 Janelaya.com

Grade 08 ICT Activity 01

සංඛ්‍යා ප්‍රසාරණය | රහස් පරීක්ෂක සටහන් පොත 🕵️‍♂️ රහස් පරීක්ෂක සටහන් පොත 🔍 සැඟවුණු ඉලක්කම් හොයාගන්න 582 + + 406 + + 730 + + ✅ පිළිතුරු පරීක්ෂා කරන්න 🔄 නැවත උත්සාහ කරන්න 🔎 ඔබේ ප්‍රතිඵල මෙහි දිස්වේ... 📌 මතක තබාගන්න : 582 කියන්නේ 500 + 80 + 2 කියලයි. 406 කියන්නේ 400 + 00 + 6 නෙවෙයි! 400 + 6 විතරද? ඒකනෙ...