Grade 07 ICT Activity 01
🖥️ CPU කොටස් හා කාර්ය
7 ශ්‍රේණිය - ක්‍රියාකාරකම 01 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සිංහල මාධ්‍ය
👇 එක් එක් කාර්යය සඳහා පහත විකල්ප 4න් නිවැරදි CPU කොටස තෝරන්න.
👇 එක් එක් කාර්යය සඳහා පහත විකල්ප 4න් නිවැරදි CPU කොටස තෝරන්න.
• සියලු කොටස් සම්බන්ධීකරණය කරයි
• උපදෙස් විකේතනය කරයි
• පාලන සංඥා යවයි
• උපදෙස් විකේතනය කරයි
• පාලන සංඥා යවයි
• එකතු කිරීම, අඩු කිරීම
• ගුණ කිරීම, බෙදීම
• තාර්කික මෙහෙයුම් (AND, OR, NOT)
• ගුණ කිරීම, බෙදීම
• තාර්කික මෙහෙයුම් (AND, OR, NOT)
• CPU තුළ අතිශය වේගවත් මතක ස්ථාන
• දත්ත තාවකාලිකව රඳවා ගනී
• උපදෙස් සහ දත්ත ගබඩා කරයි
• දත්ත තාවකාලිකව රඳවා ගනී
• උපදෙස් සහ දත්ත ගබඩා කරයි
• RAM එකට වඩා වේගවත්
• නිතර භාවිතා කරන දත්ත ගබඩා කරයි
• CPU සහ RAM අතර වේග පරතරය අඩු කරයි
• නිතර භාවිතා කරන දත්ත ගබඩා කරයි
• CPU සහ RAM අතර වේග පරතරය අඩු කරයි
⭐
0
/ 4
Comments
Post a Comment