Grade 07 ICT Activity 02
🖥️ පරිගණක පරම්පරා පහ
7 ශ්‍රේණිය - ප්‍රශ්න නිවැරදිව අවසන් කරන්න
වැකුම් ටියුබ් යුගය
ENIAC, UNIVAC, EDVAC
තාක්ෂණය
Vacuum Tube
ප්‍රමාණය
කාමරයක් තරම් විශාල
විදුලි පරිභෝජනය
ඉතා ඉහළ
වේගය
මිලි තත්පර
⭐ ලකුණු: 0
📊 ප්‍රගතිය: 0%
1 වන පරම්පරාවේ භාවිතා කළ තාක්ෂණය කුමක්ද?
Comments
Post a Comment